සින්ක් වර්ග
සෑම කාර්යබහුල හෝටල්වල මුළුතැන්ගෙයක තිබිය යුතුම දෙයක් තමයි සින්ක් එක කියන්නෙ.සින්ක් ගැන දැන ගන්න දෙයක් තියෙනවද කියල ඔබට හිතෙන්නට පුළුවන්, නමුත් මේ පොස්ට් එකේදී මම බලාපොරොත්තු වෙන්නේ ඔබට ඉතා වැදගත් කරුණු පමණක් සදහන් කිරීමටයි.ඔබ සින්ක් එකක් තෝරා ගැනීමේදී සින්ක් එකේ ඇති භාජන ගණන, සුදු යකඩ වල තත්වය,ඝනත්වය, ගැබුර, මිල මෙන් තාවත් කාරණා කිහිපයක්ම බලපානවා.මූලික වශෙන් […]