බත් පිසින උපකරණ

ලංකාවේ ප්‍රධාන ආහාර වේලකටම බත් මූලික වෙනවා.එම නිසා මේ බත් පිසීම අනිත් කෑම සාදනවාට වඩා ප්‍රමාණයක් දවසට ඕනෑම හෝටලයකට සහ අවන්හල්වලට සෑදීමට සිදුවේ බත් පිසීම සඳහා විවිධ ක්‍රම භාවිතා කරයි.මේ ක්‍රම එකින් එක අපි විස්තර කර බලමු ඔබේ හෝටලයට හෝ අවන්හලට ගැලපෙන ක්‍රමය කුමක්ද කියා

බත් පිසින උපකරණ Read More »